විදේශිකයින් සඳහා රට තුළ ත්‍රී රෝද රථ පැදවීමට රියැදුරු බලපත්‍ර නිකුත් නොකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියා සිටී.
විදේශිකයන් සඳහා තාවකාලික ත්‍රී රෝද බලපත්‍රයක් ලබාදීමට ද කිසිදු සැලසුමක් නොමැති බවද දන්වා සිටින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Saru FM Media









