විදෙස් සමාගම් 150ක් මෙරට ආයෝජනයට

0
7

විදේශ සමාගම් 150 ක් පමණ මෙරට ආයෝජන අවස්ථා සිදුකිරීමට එකඟතාව පළකර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය’විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී’ඊයේ අද (17දා) ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙරට ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් විදෙස් සමාගම් සමඟ සාකච්ඡා කර ඇති බවත් මෙරට ව්‍යාපාරිකයින්ට විදෙස් වෙළෙදපොල තුළ ආයෝජන සිදුකිරීම වෙනුවෙන් අවස්ථා ලබාගැනීම වෙනුවෙන්ද අවධානය යොමුකර ඇති බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

විදේශ කටයුතුල විදේශ රැකියා හා අධිකරණ අමාත්‍යාංශ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here