දේශීය පුවත් විදෙස් රැකියා වංචාවලින් ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරයි By dilshan - February 2, 2026 0 5 FacebookTwitterPinterestWhatsApp සමාජ මාධ්‍ය සහ වෙනත් මාර්ග ඔස්සේ විදේශ රැකියා අපේක්ෂිතයින් මිනිස් වෙළඳාමට හා විවිධ වංචාවන්ට හසුවීම වැඩි වශයෙන් දැකිය හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පවසයි. Saru News