රජයට තිරු බදු නොගෙවා නිති විරෝධි ලෙස ගෙන්වාගෙන නිවසක සගවා තිබු ලිටර් 139500ක් අඩංගු විදේශිය මත්පැන් බෝතල් 186ක් සමග නිවෙස් හිමියා අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
පොලිසියට ලැබුන තොරතුරක් අනුව ගාල්ල මඩවලමුල්ල ප්රදේශයේ නිවසක සගවා තිබියදි මෙම නිති විරෝධි විදේශිය මත්පැන් බෝතල් තොගය අත් අඩංගුවට ගෙන ඇත.
Saru FM Media









