විදෙස්ගතව සිටින අපරාධකරුවන් ගෙන්වා ගැනීමට රතු වරෙන්තු 167ක්

0
17


විදෙස් රටවල සැඟවී සිටින විවිධ අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රතු වරෙන්තු 167ක් නිකුත් කර ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසනවා. 

එම තොරතුරු ඇතුළු දේශපාලන වේදිකාවේ සහ අනෙකුත් ක්ෂේත්‍රවල මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඇතුළත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්. 

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here