විදුලි සේවක වැඩ වර්ජනය අඛණ්ඩව

0
2

සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසයි.

නව විදුලි සංගම් ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව පැවසීය.

 සබැඳි පුවත්

විදුලිබල සේවකයින් සියලු සේවාවලින් ඉවත්වීමට තීරණයක්

කොළඹ සහ ගම්පහ තැන් කිහිපයක විදුලිය බිඳවැටීම්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here