විදුලි බිලේ වෙනසක් නෑ

0
2

2025 වසරේ තෙවන අර්ධය සඳහා අද (14දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සංශෝධනය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය ඉදිරි මාස තුන සඳහා කිසිදු වෙනසක් නොකරන බව එම කොමිසමේ සභාපති මහාචාර්ය කේ. පී.එල්ච. න්ද්‍රලාල් මහතා පැවසීය.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව දැනුම් දුන්නේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here