විදුලි ගාස්තු සංශෝධනය අද

0
1

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය අද (14දා) උදෑසන ප්‍රකාශය කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම කියා සිටී.

මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ නැංවීමට යෝජනා කර ඇති බව වාර්තා වී තිබුණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here