විදුලි ගාස්තු තවත් 15%කින් වැඩිකරන්නැයි ඉල්ලීමක්

0
4

‍2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු තවත් 15%කින් ඉහළ නැංවීමට ‘නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්) සමාගම’ මහජන උපගෝගිතා කොමිසමෙන් ( PUCSL) ඉල්ලීමක් කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here