දේශීය පුවත් විදුලි ඉල්ලුම අඩු නිසා නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් නතරකරයි. – Saru News | සිංහල By dilshan - April 13, 2026 0 2 FacebookTwitterPinterestWhatsApp නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ පවතින අඩු විදුලි ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවය. 2 Saru News