විදුලිබල සේවාවන් අත්‍යවශ්‍ය සේවයක් කෙරේ

0
7

විදුලිබල සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත අනුවය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here