විද්‍යුත් විකාශකයින්ගේ සංගමය UN නේවාසික නියෝජිත හමුවෙයි

0
2

විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක්-ඇන්ඩ්‍රෙ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා හමුව තිබේ.

මෙහිදී දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රවණතා පිළිබඳ අවදානය යොමුව ඇත.

එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), තොරතුරු දැනගැනීමේ පනත ඇතුළු කාරණා කිහිපයක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

මෙම හමුව ඊයේ (09) පෙරවරුවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත කාර්යාලයේ දී පැවැත්වුණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here