විද්‍යාපීඨ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ – Saru News | සිංහල

0
2

පසුගිය 2023/2024 පැවති අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, 2026 අප්‍රේල් 21 සිට 2026 මැයි 08 වනදා දක්වා අදාළ විද්‍යාපීඨයන් හි දී පැවැත්වේ.

සම්මුඛ පරීක්ෂණ සඳහා තේරී පත් වී ඇති අයදුම්කරුවන්ගේ ලේඛන, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය වෙබ් අඩවියේ පළකර ඇත.

වෙබ් අඩවියට පිවිසෙන්න


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here