ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නැහැ කියන්නා වගේ ශරීරයේ යහ පැවැත්ම උදෙසා අපි ලබාගන්නා විටමින් වර්ග වුවත් අධික මාත්‍රාවන්ගෙන් ලබා ගැනීම සුදුසු තත්ත්වයක් නොවන බව කිව යුතුමය. විටමින් කොහොමත් සිරුරට හොඳයිනේ කියන අදහසේ එල්බගෙන ඇතැම් අය වැඩි මාත්‍රාවන් ලබා ගන්නා අවස්ථා කෙතෙකුත් තියෙනවා. අදට අදාල මාත්‍රාව යම් අමතක වීමකින් මගහැරුණ හොත් හෙට දින මාත්‍රාව සමග එය මාත්‍රා දෙකක් එකවර ලබාගන්නා අයත් ඉන්නවා. නමුත් එය කිසිසේත්ම සුදුසු නැහැ. වැඩිවෙන්න වැඩිවෙන්න හොඳ දේත් නරක අතට හැරෙන්න බැරි නැහැ. මේ ලිපිය තුළින් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ විටමින් E ගැනීමේදී ප‍්‍රවේශම් විය යුතු කරුණු සම්බ්න්ධවයි.
විටමින් E වල අතුරු ආබාධ
මාත‍්‍රාව වැඩිවීමත් සමග ඇති වන අතුරු ආබාධ ප‍්‍රමාණයද වැඩිවේ.
දිනක මාත‍්‍රාව 1000mg වඩා ගැනීම අනාරක්‍ෂිත වේ. කෘත‍්‍රිම විටමින් E (all-rac-alpha-tocopheryl) ස්වභාවික විටමින් E (RRR-alpha tocopherol) වේ. කෘත‍්‍රිම විටමින් E මාත‍්‍රාව 1100IU, ස්වභාවික විටමින් E මාත‍්‍රාව – 1500IU ටසමාන වේ.
විටමින් E ගැනීමේද ප‍්‍රවේශම් විය යුතු කරුණු
ඖෂධ අතර විටමින් E සමග ඇතිවන අන්තර් ක‍්‍රියා
උදා: lovastatin, Ketoconazole, Itraconazole, Fexofenadine, triazolam
උදා: aspirin, clopidogrel, diclofenac, Ibuprofen, Naproxen, enoxaparin, heparin, Warfarin
විටමින් E අඩංගු ආහාර
විටමින් E ඌනතාවය ඇති විය හැකි රෝග
පහත රෝග ඇති අයට විටමින් E ඌනතාවය ඇතිවීමේ අවදානම වැඩියි.
ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල
Saru FM Media