ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සභාපතිවරයා ලෙස එහි 24 වන අමාත්‍ය මණ්ඩලය රැස්වීමේ මුලසුන දැරීමේ ගෞරවය අමාත්‍ය විජිත හේරත්ට හිමිව තිබේ. Sri Lanka Latest News
එහිදී, සහයෝගය, අන්‍යෝන්‍ය ගෞරවය සහ සාමූහික ක්‍රියාමාර්ග තුළින් ඉන්දියානු සාගරයේ සාමය, ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම අමාත්‍යවරයා නැවත අවධාරණය කළේය.






Saru FM Media