විගණකාධිපති ගැන තවමත් එකඟතාවක් නෑ. අද ඡන්දයක් ?

0
3


සටහන – රුවන් නෙළුගොල්ල

නව විගණකාධිපතිවරයකු පත්කිරීම සඳහා ජනාධිපතිවරයා යොමුකර ඇති නිර්දේශිත නාමය සම්බන්ධයෙන් ඊයේ (මැයි 20) පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදීත් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඒ පිළිබඳ සලකා බැලීම අදට (21) කල්තබා ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අද දිනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඡන්ද විමසීමකට යාමට ද සිදුවනු ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here