වැස්සෙන් පස්සේ මොකද කරන්නේ…

0
12


යාන්තම් වැස්ස ඉවරයි. ඒත් දෙමව්පියන්ට නම් සැනසුම් සුසුමක් හෙලනන් බැහැ. දැන් මේ අයට වැඩ පටන් ගන්න වෙනවා…

වැස්සෙන් පසුව අපි කාගේත් අවධානය යොමු වෙන්නේ ඩෙංගු අවදානමට වුනත් ඒ හා සමානව අපේ පරෙස්සම ගැන සැලකිය යුතු තවත් විවිධ පැති තිබෙනවා. මීඋණ, අතීසාරය, පාචනය වැනි රෝග වගේම විවිධ  අන්දමේ උදරාබාධයන් සමේ ආසාදනයන්ටත් ගොදුරු වීමේ අවදානම ඉතාම ඉහලින් මේ කාලයේදී ඇති වෙන්න පුලුවනි.ඒ ගැන බොහෝ විට අප නොතකා සිටින නිසා නොදැනීම යම් යම් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වෙනවා එහෙමනම් දෙමව්පියන් විදිහට ඔබ පවුලේ සෞඛ්‍යාරක්ෂිත බව  ගැන සැලකිලිමත් වෙනවා නම් මේ ගැනත් හිතන්න.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here