වැලිකන්ද සභාවේ බලය පිහිටුවීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව සජබ මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ ආණ්ඩුවෙන් මුදල් අනවශ්‍ය බවත්, වැලිකන්ද සභාව ලංකාවේ හොදම සභාව කොට පෙන්වන බවත්ය.
කෙසේවෙතත් අමාත්‍ය ටී.බී. සරත් මහතා කියා සිටියේ වැලිකන්ද සභාව මධ්‍යම ආණ්ඩුව සමග ගමන් කරනවා නම් හොද යැයි කියාය.
Sri Lanka Latest News
Saru FM Media