වැඩ තහනමට ලක්ව සිටින මාරවිල මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු අසේල සිල්වා මහතා සම්බන්ධයෙන් විනය පරික්‍ෂණයක් සිදු කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.
නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය >>>> කණින් කොණින්
Saru FM Media