Asiyan lanka Academy Maharagama කොළඹ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානය ලෝක වැඩිහිටි දිනය සමරා දෙමව්පියන් 250 දෙනකුහට ප්‍රනීත දිවා ආහාර වේලක් හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ගී රස වින්දනාත්මක වැඩසටහනක් කැස්බෑව, බොරලැස්ගමුව ෆින්ගාර ක්ලබ්හිදී ඉකුත් 04 දා සංවිධානය කර තිබුණි.
ජනමාධ්‍යයෙන් ප්‍රශස්ත සේවයක් ඉටුකළ පොල්ගස්ඕවිට ‘දිවයින’ පුවත්පතේ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදී සුසිල් ඉලේපෙරුම මහතාගේ සේවය අගයමින් එදින සහතික පත්‍රයක් K. C. M. G. ද සිල්වා මහතා විසින් ඔහුට ලබාදුන් අවස්ථාව මෙහි දැක්වේ.
Saru FM Media