වාප්පු ලිපිකරුවන්ගේ සුහද ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 13 දා

0
11

වාප්පු ලිපිකරුවන්ගේ ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද, සුහද ක්‍රිකට් තරගාවලිය 2025.12.13 වන දින පෙ.ව.8.00 සිට දවස පුරා වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. එදින වාප්පු ලිපිකරුවන්ගෙන් සමන්විත කණ්ඩායම් 16ක් තරග වැදීමට නියමිත අතර, රේගු ක්‍රිකට් කණ්ඩායම හා වරාය ක්‍රිකට් කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක තරගයක් ද පැවැත්වේ.

මෙම තරගාවලිය නැරඹීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු වරාය නිලධාරීන්ද, රේගු අධ්‍යක්‍ෂක ජනරාල්වරයා ඇතුළු රේගු නිලධාරීන් හා මැති ඇමැතිවරුන්ද සහභාගීවීමට නියමිතය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here