ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස්ගත වීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

0
8


ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස්ගත වීමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසික් විසින්. 

අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි කුළීගොඩ, දම්රෝවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

ඔහු වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා. 

එහිදී සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ කරගත් තොරතුරු මත විදෙස්රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 430ක් ද සොයාගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.  



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here