ව්‍යාජ පුවතක් ගැන උතුරුමැද ආණ්ඩුකාර කාර්යාලයෙන් දැනුම්දීමක්

0
12


ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගේ ශ්‍රී ලංකා සාංචාරයට අදාළව උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් විදේශකටයුතු අමාත්‍යාංශයේදී සහ පළාත් ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ජාවලදී අනුරාධපුර නගර සීමාව තුළ ගැවසෙන සුනඛයන් ඇතුළු සනුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව උතුරුමැද ආණ්ඩුකාර කාර්යාලය පවසනවා.

පසුගිය කාලයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ඒවැනි කරුණක් ප්‍රචාරය වී ඇති බවත්  උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලය මාධ්‍ය නිවේදනයක් මගින්  දන්වා සිටී.

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here