වහල තිබුණු කොටුව බස් නැවැතුම අද අරිනවා

0
5

නවීකරණය කරන ලද කොටුව මධ්‍යම බස් නැවතුම්පොල අද (8)නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරෙන බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය කියයි.

කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සම්පූර්ණයෙන් වසා දමා පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමෙන් පසු මෙලෙස විවෘත කෙරෙයි.

ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පැවැත්වෙන බවද වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here