වසා දැමුණු කටුනායක කර්මාන්ත ශාලාව ගැන කම්කරු නියෝජ්‍ය ඇමතිගෙන් අනාවරණයක්

0
3


කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හලක් මෑතකදී වසා දමා ඇත්තේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හෝ තීරණ නිසා නොවන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. 

අදාළ කර්මාන්ත ශාලාව වසා දැමීම සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Neth Sound · PRL MAHINDA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here