වසර 2500ක සිට පන්සල්වල වැඩකටයුතුවලට රාජ්‍ය අනුග්‍රහය ලැබුණා! කනගාටුයි අද ඒවා නවත්වලා! ගල්දූවේ සීමාමාලකය හදන්න දැන් බිලක් එවලා! පහුගිය දවසක තිබ්බ උත්සවයක අගමැතිනිය එන්න කලින් මට කතාව ඉවර කරලා යන්න කිව්වා! අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් ආණ්ඩුවේ ඇමැති වටගලව ඉස්සරහා තියාගෙන ලොකු දේශනාවක් කරයි! VIDEO I Sri Lanka Latest News

0
2


අද පැවැති ආගමික උත්සවයකදී මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් විසින් වත්මන් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකලාපයන් දැඩිව විවේචනය කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News

මෙම අවස්ථාවට නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතාද එක්ව සිටියේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here