වසර 16ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලැබූ එස්.එම් රංජිත් හා ශාන්තිගෙන් අභියාචනයක්

0
16


කොළඹ ප්‍රධාන මහාධිකරණය විසින් තමන්ට නියම කරන ලද වසර 16 බැගින් වූ සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ 02ක බැගින් වූ දණ්ඩන නියෝගයන් අහෝසි කර, තමන්ව ඉන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා, උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වන ශාන්ති චන්ද්‍රසේකර යන විත්තිකරුවන් අද (03) අභියාචනාධිකරණයක් යොමු කර තිබෙනවා.

තමන් ඇතුළු සිය පෞද්ගලික ලේකම්වරියට ලබා දුන් නියෝගයන් නීතියට පටහැනි බව පෙන්වාදෙමින් විත්තිකරුවන් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඇපෑලක් යොමු කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here