වසර 06කට ආසන්න කාලයකට පසුව ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 07 සීමාව ඉක්මවා ගොස් තිබේ.
මෙයට පෙර අවසන් වරට එම සීමාව ඉක්මවා ගොස් තිබුණේ 2020 වසරේ අගෝස්තු මාසයේදීය.
මේ වනවිට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 7.284ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙම වසරේ ජනවාරි මස අවසන් වනවිට පැවතියේ ඩොලර් බිලියන 6.832ක් වශයෙනි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම නිල දත්තවලින් මේ බව හෙළි වී තිබේ.
0
Saru News















