වසර 02 කට පසු කුවේට් එයාර්වේස් යළි අරඹයි

0
1

කුවේට් එයාර්වේස් ගුවන්සේවය වසර 02 කට පසුව අද (27) දින කුවේට් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කරනු ලැබීය.

සමාරම්භක ගුවන් ගමන වෙනුවෙන් ඒ-320 බැද ගුවන් යානයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ලගා වු අතර සාම්ප්‍රදායික ජල ආචාරය යොදමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පිලිගනු ලැබීණ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here