වසර හතරකට පසු ඉහළම PMI අගය වාර්තා වෙයි!

0
9


කොළඹ LNW:වසර හතරකට පසු පසුගිය මාර්තුවේදී පී.එම්.අයි දර්ශකය ඉහළම අගය වාර්තා කර තිබේ.

පී.එම්.අයි යනු රටක ආර්ථිකයේ සේවා හා නිෂ්පාදන අංශයේ අනාගත ක්‍රියාකාරකම් පිළිබදව අනාවැකි පළ කිරීම සදහා භාවිතා කරන වැදගත් ආර්ථික දර්ශකයකි.

ඒ අනුව පසුගිය මාර්තුවේ එය 63.9%ක් ලෙස වාර්තා වී තිබේ.

2015 වසරේ සිට මහ බැංකුව විසින් එම අගය ගණනය කිරීම සිදුකරයි.

එම අගය ඉහළ යාමට හේතු වී ඇත්තේ උත්සව සමයේ ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යාම නිසා නිෂ්පාදනයේ සිදු වී තිබෙන වර්ධනයයි.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here