මීයෝ කැරපොත්තෝ හුනෝ කුහුඹි ආදී සතුන්ගෙන් ආරාක්ෂා වන්න අප නිතරම කෘමි නාශක භාවිතා කිරීමට පුරුදු වෙලා ඉන්නවා.ඒ නිසාම මෙවැනි වස විස නිසා ඇතිවන හදිසි අනතුරු හරිම සුලබ දෙයක් වෙලා තියෙනවා.ඒ වගේම කොතරම් සුලබද කියනවානම් මේවයින් ආරාක්ෂා වන උපක්‍රම භාවිතා කිරීමටවත් කවුරුවත් එතරම් උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැහැ.ඒ නිසයි අද අප විසවීම් ගැන කතා කරන්නට හිතුවේ.
ඉතින් පරිහරණයට පෙර ආරක්ෂාව ගැන සැළකිලිමත් වීම වඩාත්ම වැදගත් බව අමතක කරන්න එපා.
– චම්මි –
Saru FM Media