අපි කවුරුත් ආසයි හැමදාම ලස්සනට තරුණ විදියට ඉන්න. ඉතින් ඒ සඳහා ඉතාමත්ම හොඳ ප්‍රතිකර්මයක් තමා තක්කාලි ආහාරයට ගැනීම. ලන්ඩනයේ නිව් කාස්ටල් සරසවියේ මහාචාර්යවරු පවසන්නේ මිල අධික ආලේපන වර්ග වලට වඩා තක්කාලි ආහාරයට ගැනීමෙන් වයසට යාම පාලනය වන බවයි.
– ඉරේෂා –
Saru FM Media