මෙවර අයැවයෙන් ඉහළ දැමූ වතු කම්කරුවන්ගේ වැටුප මේ මාසයේ සිට හිමිවෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න සදහන් කර තිබේ.
ඒ අනුව මේ මාසයේ සිට වතු කම්කරු වැටුප රුපියල් 400 කින් ඉහළ දමා ඇත.
ඒ අනුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න තව දුරටත් සදහන් කරන්නේ වතු කරම්කරු දෛනික වැටුප රුපියල් 1750ක් දක්වා ඉහළ යන බවය.
67
Saru News










