දේශීය පුවත් වතුර වැහුවොත් ගහනවා කිව්වා! ඔන්න ඉන්දියාව වැහුවා! අද රෑම ඉන්දු පකිස්තාන යුද්ධය පටන් ගනීද? VIDEO I Sri Lanka Latest News By Saru FM Media - May 5, 2025 10:11 PM 0 2 FacebookTwitterPinterestWhatsApp පාකිස්තානයට ජලය සැපයෙන බග්ලිහාර් වේල්ල වසා දැමීමට ඉන්දියාව අද දින පියවර ගෙන ඇත.Sri Lanka Latest News මීට පෙර පාකිස්තානය කියා තිබුණේ ජලය සැපයීම අත්හිටුවීමට ඉන්දියාව පියවර ගතහොත් එය යුද ප්‍රකාශ කිරීමක් හා සමාන ලෙස තම රට සලකන බවකි. Saru FM Media