ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය

0
1

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30දා) ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය පැවැත්වීමට නියමිතව ඇත.

තරගාවලියේ සමාරම්භක උත්සවය ඉන්දියාවේ ග්වාති ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර පළමු වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 7කට සහභාගී වන අතර ඉන් තරග 2ක් ඉන්දියාවේදීත් තරග 5ක් ශ්‍රී ලංකාවේදීත් පැවැත්වීමට නියමිතය.

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් මස 2 වන දින පැවැත්වීමට නියමිතව ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here