ලෝකෙට බදු පිට බදු ගහන ට්‍රම්ප් (VIDEO)

0
11


අමෙරිකාවට විවිධ රටවලින් ගෙන්වන දෑ සඳහා නව තීරු බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (02) පියවර ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් අමෙරිකාවට යවනු ලබන භාණ්ඩ සඳහා ඉහළ දමා ඇති තීරු බදු ප්‍රමාණය සියයට 44ක්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here