ලෝකයේ තියෙන ආදරණියම ප්‍රශංසා 10 ක්

0
10


අපි හරිම අසයි අනුන්ගෙන් හොඳ අහගන්න .ඒත් කොච්චර කළත් කිසිම හොඳක් නොපෙනෙන අයත් ඉන්නවා. ඒත් ඔබ එහෙම කෙනෙක් නොවන වග අප දන්නවා. ඔබේ සැමියා ඔබේ ජිවිතයේ ඉතාමත්ම වැදගත් ආදරණිය පුද්ගලයා බවට විවාදයක් නෑ. ඉතින් මෙන්න මේ ප්‍රශන්සාවන් ඔහුව වඩාත් සතුටින් තබන බව ට කිසිදු සැකයක් නම් නැහැ. මෙහෙම කියන්නේ නිකන්ම නෙවේ. විශාල සමීක්ෂණයක ප්‍රතිඵලයක් විදියට.

1.ඔයා වගේ කෙනෙක් ලැබීම මට සතුටක්
2. අපේ පවුල වෙනුවෙන් ඔයා කොයි තරම් දේවල් කරනවද
3. ඔයා ගැන මට ආඩම්බරයි
4. ඔයා හොඳ තාත්තා කෙනෙක්
5. ඔයා තාමත් කඩවසම්
6. ඔයාට ඕනා දෙයක් පුළුවන්
7. ගෙදර වැඩට උදව් වෙනවාට ස්තුතියි
8. ඔයා මාව හිනස්සනවා
9. ඔයා හරිම ශක්තිමත්
10. ඔයත් එක්ක කාලය ගෙවන්න මම ආසයි

ඉතින්, හොඳින් හිතන්න. අගයන්න. වෙනස අත්විඳින්න.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here