ලොව වඩාත්ම ආකර්ෂණීය ස්පා 20 අතරට ශ්‍රී ලංකාවේ ‘සන්ටානි වෙල්නස්’ ද නම් කර තිබේ.
ලොව ප්‍රමුඛ ස්පා වෙන්කරවා ගැනීමේ ආයතනයක් ලෙස සැලකෙන SpaSeekers.com හෙළිදරව් කර ඇති ලැයිතුවකට මෙලෙස මෙම වෙල්නස් රට්‍රීට් ආයතනය එක්කර ඇත.
මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ ස්පා රිසෝට් වල ආකර්ශනීය බව අනුව ලකුණු ලබාදෙමිනි.
ඒ අනුව, මහනුවර පිහිටි ‘සන්ටානි වෙල්නස්’ රිසෝට් ආයතනය ලකුණු 82.3/100 ලබමින් සයවැනි ස්ථානයට නම් කර ඇත.
ලකුණු 96/100 ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ ඉදිරියෙන් ම සිටින්නේ නවසීලන්තයේ ‘The Lost Spring’ ය.
සම්පූර්ණ ලැයිස්තුව මෙසේය :

Saru News
















