ලොකු වැඩ කරන ආණ්ඩුවේ තවත් ව්‍යාපෘති – Saru News | සිංහල

0
6

කැලණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නිසා නිවාස අහිමිවන  ජනතාව වෙනුවෙන් නව නිවාස 1,200ක් ඉදිකිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි.

එම සමාරම්භක උළෙලේදී ප‍්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්් සේවා අමාත්‍ය බිමල් රත්නායක දැක්වූ අදහස් ඇතුළත් වීඩියෝවක් පහතින් දැක්වේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here