මේ වනවිට ලංකාවේ ඉහළ පෙළේ ධනවතුන් ප්‍රධාන පෙළේ පක්ෂ පාලනය කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුද ජාගොඩ මහතා පැවසීය. Sri Lanka Latest News
බලය ගත් දිනෙක එම ව්‍යාපාරිකනයන්ට කළගුණ සැලකීමට සිදුවන බවත්, වත්මන් ආණ්ඩුව ඊට හොදම උදාහරණයක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
Saru FM Media