ලොකු පැටී ගේ මුදල් පාලනය කළ කපු මහතෙකු අත්අඩංගුවට

0
1

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ‘ලොකු පැටී’ නම් අපරාධකරුගේ මුදල් පාලන කටයුතු සිදුකළ ගන්දර ප්‍රදේශයේ කපු මහතෙකු අද (16) අත්අඩංගුවට ගෙන ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here