ලොකුකම් පෙන්නලා සිංහ නාද දැම්මට අන්තිමේදී අමෙරිකාවයි චීනයයි දෙකම පූස්පැටව් ගානට බහියි! අමෙරිකාව 145%ට උස්සපු බද්ද 30%ට බස්සයි! චීනය 125%ට නග්ගපු බද්ද 10%ට බස්සයි!  I Sri Lanka Latest News

0
3


චීනය සහ එක්සත් ජනපදය එම රටවල දෙකෙන් එකිනෙකා ආනයන කරනු ලබ භාණ්ඩ මත පනවා ඇති අධික තීරු බදු සැලකිය යුතු මට්ටමකින් පහත හෙළීමට කටයුතු කර තිබේ.Sri Lanka Latest News

ඒ අනුව, එක්සත් ජනපදය චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පනවා ඇති බද්ද 145% සිට 30% දක්වා පහත හෙලා ඇති අතර, චීනයද එක්සත් ජනපදයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පනවා ඇති තීරු බද්ද 125% සිට 10% දක්වා පහත හෙලා තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here