ලෙඩ නොවෙන්න නම් හීන් නාරං කන්න

0
7

හීන් නාරං විශේෂයෙන්ම සෙම් රෝගවාත රෝග සඳහා ඉතාමත්ම ගුණ දායක ආහාරයක්කුඩා දරුවන් සෙම් රෝග වලින් වලක්වා ගැනීම සඳහා පෙර කාලයේ වැඩිහිටියන් නිතරම භාවිතා කළ පළතුරක් සේම ඔසුවක් ලෙසද මෙය හඳුන්වන්න පුළුවන්.

  • පෝෂණයෙන් ඉහළයි

කැලරිමේදයලුණුකාබෝහයිඩ්රේට්තන්තුසීනිප්‍රෝටීන්ෆෝලේට්යකඩපොටෑසියම්විටමින් B6, විටමින් C,විටමින් K, සහ බොහෝ ප්‍රති ඔක්සිකාරක රැසක් අඩංගු වේ.

  • ගුණයෙන් ඉහළයි.
  • තුවාල සුව කරයි .
  • සෙම්ප්‍රතිශ්‍යාව වැනි ආසාදන වළකයි.
  • විවිධ සන්ධි ආසාදන වළක්වයි.
  • ස්නායු පද්ධතියට ඉතාමත්ම හිතකරයි.
  • ආහාර මාර්ගයේ චලන ක්‍රමවත් කරයි.
  • මල බද්ධය දුරලයි.
  • ප්‍රබල පිළිකා නාශක රැසක් අන්තර්ගත වේ.
  • කොලෙස්ටරෝල් අඩු කරයි.
  • රුධිර පීඩනය අඩු කරයි.
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කරයි.
  • සමේ රැළි වැටීම වළක්වයි.
  • පැහැපත් බව ඇති කරයි.

– ඉරේෂා –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here