මොරටුව ලුනාව ප්රදේශයේ නිවාසක අද (11) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා .
නිවැසියන් විසින් නිවසේ ඇතුළත දල්වා තිබූ පහනක් පෙරලී මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ .
පසුව වහා ක්රියාත්මක වූ ගිනි නිවීමේ එකකය විසින් ගින්න මැඩ පැවැත්වීමට පියවර ගෙන ඇති අතර ගින්නෙන් නිවසට දැඩි ලෙස හානි සිදුව තිබෙනවා .
සිද්ධිය සම්බන්ධව පොලීසිය වැඩිදුර විමර්ශන කරනවා .
Saru FM Media