ලුණු හිඟය ඉවරයිද?

0
2


රට තුළ පවතින ලුණු හිඟය සම්බන්ධයෙන් අදත් දේශපාලන නියෝජිතයින් විවිධ අදහස් පළ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි. 

Neth Sound · PRL CHANAKA 05

මේ අතර, වෙළඳ, වාණිජ ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදී ලුණු හිඟයක් ඇති නොවන තරම් ලුණු තොග මේ වන විට මෙරටට ගෙන්වා ඇති බවයි. 

Neth Sound · WASANTHA 01

ග්‍රෑම් 400 ලුණු පැකට්ටුවක් පාරිභෝගික ජනතාවට රුපියල් 100ක මිලකට වෙළඳපොළෙන් මිලදීගත හැකි බවයි. 

වැඩි මිලට ලුණු අලෙවි කළහොත් එවැනි ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එහිදී කියා සිටියා. 

Neth Sound · WASANTHA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here