ලුණු මදිවට පොල් කිව්වලු! I Sri Lanka Latest News

0
2


මේ වනවිට වෙළඳපොලේ ලුණු හිගයක් නිර්මාණය වී ඇති පසුබිමක පොල් ගෙඩියක මිලද යළිත් වරක් රුපියල් 250 ඉක්මවා තිබෙනවා.Sri Lanka Latest News

ලුණු හිඟයට පිළියමක් ලෙස රජය ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොග මේ වන විට දිවයිනට ලැබෙමින් පවතින බවයි ජාතික ලුණු සමාගම ප්‍රකාශ කළේ.

එහි සභාපති ගයාන් වෙල්ලාල සඳහන් කළේ, පසුගිය බ්‍රහස්පතින්දා සිටම අදාළ ලුණු තොග මෙරටට ලැබෙමින් පවතින බවයි.

කෙසේ වෙතත්, වෙළඳපොලේ ලුණු ගැටලුව විසදෙන පසුබිමක වෙලදපොලේ පොල් ගෙඩියක මිල රුපියල් 250 දක්වා ඉහළ ගොස් තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here