දේශීය පුවත් ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් දැනුම්දීමක් By dilshan - February 19, 2026 0 2 FacebookTwitterPinterestWhatsApp අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම පවසයි. <br><br> නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ප්‍රමාණවත් පරිදි තොග සමාගම සතුව පවතින බවය. Saru News