ලස්සනට සෙල්ෆි ගන්න ස්මාර්ට් ට්‍රික්ස්..

0
9


සෙල්ෆි කියන්නේ ගෑනු ළමයින්ගේ උන්මාදයක් නේ.ලස්සනට සෙල්ෆියක් ගන්න මෙන්න මේ ට්‍රික්ස් අනුගමනය කරන්න.

සෙල්ෆියක් ගහනකොට භාහිර ආලෝකයට විරුද්ධ අතට හැරිලා පින්තුරේ ගන්න එකෙන් ඔබට වාසියක් අත් වෙනවා. ඒ තමා ඒ ආලෝකය ඔබ වෙතට වැඩි ඔබව දීප්තිමත් සහ ආලෝකමත් වෙන එක. මේ නිසා ඊළඟ පාර සෙල්ෆියක් ගහනකොට ආලෝකය ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න.

පැහැදිලි වටපිටාවක් ලස්සන සෙල්ෆියක් ගන්න තියෙන්නම ඕනෑ දෙයක්.

මේකට කරන්න තියෙන්නේ පින්තුරේ ගන්න කලින් ඔබේ අතේ තියෙන ෆෝන් එක අතට හසුරවගන්න පහසු විදියට තියා ගන්න එක. ඊට අමතරව ඔබේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලින් කැමරාවේ ශටර් එක වොලියුම් බට්න් එකට සෙට් කරගත්තා නම් මේ අවුල වෙන එකක් නැහැ.

ඕනෑම කෙනෙක්ගේ මුහුණේ ලස්සන පැත්තක් තියෙනවා.අන්න ඒ පැත්ත තෝරා ගන්න, ඩබල් චින් පේනවද බලන්න අමතක කරන්නත් එපා.

ෆෝන් වල ෆොටෝ එකක් ලස්සනට ගන්න ඇප්ස් වගේම එඩිට් ඇප් ඕනෑ තරම් .ඒවා භාවිතා කරන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here