සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.Sri Lanka Latest News
පළාත් පාලන ආයතනවල ලයිස්තුවලින් මන්ත්රීවරු පත් කරද්දී මතුවූ අර්බූදයක් හේතුකොටගෙන මෙසේ චමින්ද විජේසිරි මහතා තනතරුවලින් ඉල්ලා අස්වී ඇති බව සදහන්.
සජබය ප්රතිපත්තිමය වශයෙන් තීන්දුවක් ගෙන තිබුණේ ලබා ගෙන ඇති ප්රතිශතය අනුව මන්ත්රීවරුන් සභාවන්ට පත්කරන බවකි.
Saru FM Media