පලස්තීනයට සහාය දක්වමින් ලන්ඩන් නුවර ඊයේ පැවැති විරෝධතාවයක් අතරතුර පුද්ගලයින් 300ක් අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය කටයුතු කර තිබේ.
එම විරෝධතාවය සඳහා 1, 500ක පමණ පිරිසක් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පැලස්ටයින් ඇක්ෂන් ගෘෘප් නම් බ්‍රිතාන්‍ය තුළ තහනම් සංවිධානයක් මෙම විරෝධතාවය සංවිධාන කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් පසුගිය අගෝස්තු මාසයේ ද එවැනිම විරෝධතාවයක් අතරතුර 500ක පමණ පිරිසක් අත්අඩංගුවට ගැනිමට එරට පොලිසිය කටයුතු කළේය.
Saru FM Media